තන්තිරිමලේ සිට උතුරු දෙසට දිවෙන ප්‍රධාන මාර්ගයක් වන මෙම මාර්ගය පෙර පැවති යුද්ධය හෙතුවෙන් වසා දමා තිබුනි. නමුත් දැන් යුද්ධය අවසන් හෙයින් තන්තිරිමලේ සිට ගජසිංහපුර හරහා මඩු පල්ලිය, මැදවච්චිය, මන්නාරම, වවුනියාව අතුළු උතුරේ ප්‍රධාන නගර ගනනාවකට ඉතාමත් පහසුවෙන් මෙම මාර්ගය හරහා ගමන් කිරිමට හැකිය.










0 responses so far ↓
There are no comments yet...Kick things off by filling out the form below.