Tantirimale Rajamaha Viharaya

Entries from September 2009

තන්තිරිමලේ හා උතුර යා කෙරෙන මාර්ගය විවෘත වේ

September 30, 2009 · Leave a Comment

තන්තිරිමලේ සිට උතුරු දෙසට දිවෙන ප්‍රධාන මාර්ගයක් වන මෙම මාර්ගය පෙර පැවති යුද්ධය හෙතුවෙන් වසා දමා තිබුනි. නමුත් දැන් යුද්ධය අවසන් හෙයින් තන්තිරිමලේ සිට ගජසිංහපුර හරහා මඩු පල්ලිය, මැදවච්චිය, මන්නාරම, වවුනියාව අතුළු උතුරේ ප්‍රධාන නගර ගනනාවකට ඉතාමත් පහසුවෙන් මෙම මාර්ගය හරහා ගමන් කිරිමට හැකිය.

Categories: Uncategorized