Tantirimale Rajamaha Viharaya

Entries from January 2008

ඇමරිකානු සුදු මහතෙකුගෙන් තන්තිරිමලේ වැසියකුට නිවසක්

January 3, 2008 · Leave a Comment

richard.jpg

තන්තිරිමලේ බොගොඩ ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු කරමින් ඉතාමත් දැහැමි ජිවිතයක් ගත කරන ඒ. ගුණයා මහතා අහිංසත පුද්ගලයෙකි. මොහු දැනට ජිවත් වන නිවස ඉතාමත් අබලන් තත්වයේ පවතින බැවින් අප තන්තිරිමලේ රජමහා විහාරාධිපතින් වහන්සේ වන පුජ්‍ය. ටි. චන්‍දරතන හිමියන් ගේ මග පෙන්විම යටතේ පි. ජි. පියදාස මහතා හා මාලනි පියදාස මහත්මිය විසින් කල අරාධනයෙන් ඇමරිකාවේ පදිංචි රිචඩ් සි. හාරුෆ මහතාගේ පුදගලික ධන පරිත්‍යාගයෙන් ඒ. ගුනය මහතා හට නිවසක් ඉදිකර දිමට සියළු කටයුතු සුදානම් කර ඇත.

Categories: Uncategorized
Tagged: , , , , , , ,