Tantirimale Rajamaha Viharaya

තන්තිරිමලේ ආරක්ෂාව ස්ථීර කිරිම

November 16, 2007 · Leave a Comment

picture-018.jpg

උතුරු මැද පලාත් ඒකාබද්ද මෙහෙයුම් ආඥාපති තුමා තන්තිරිමලේට පැමිණි අවස්ථාවේ අවස්ථාවේ තන්තිරිමලේ රජමහා විහාරාධිපති වහන්සේ, අනේකුත් විහාරස්ථානවල විහාරාධීපතින් වහන්සේලා, යුධ හමුදා ප්‍රධානින්, පොලිස් ප්‍රධානින්, සිවිල් ආරක්ෂක නිලධාරින් හා ගමේ වෙසේන ප්‍රධානින් එක්ව විශේෂ රැස්විමක් පැවත්විය.

මෙම අවස්ථාවේ තන්තිරිමලය ආරක්ෂාව පිළිබදව එතුමා නව වැඩපිළිවෙලක් සකස් කර තන්තිරිමලය ආරක්ෂාව කර දෙන ලෙස පොරොන්දු විය.

Categories: Uncategorized
Tagged: ,

0 responses so far ↓

  • There are no comments yet...Kick things off by filling out the form below.

Leave a Comment