Tantirimale Rajamaha Viharaya

තන්තිරිමලේ වැද පුදා ගැනිම.

November 12, 2007 · Leave a Comment

picture-097.jpg

2007 වර්ශයේ ආණ්ඩුකාර ලේකම් වරුන්ගේ සම්මෙලනය අනුරාධපුර නගරයේදි පැවත්විය. මේ සදහා සහභාගි වු ‍ලෙකම් වරුන් 09ව දෙනා තන්තිරිමලය පුද බිම වැද පුදා ගැනිම‍ට පැමිණි අතර එම අවස්ථාවේ ඔවුන් ප්‍රකාෂ කර සිටියේ තන්තිරිමලය ප්‍රදේශය ඉතා සන්සුන්ව සාමකාමි ව බවතින බවයි. ඔවුන්ගේ පැමිණිම තන්තිරිමලේ රජමහා විහාරාධිපති වහන්සේ ඇතුළු ප්‍රදේශ වාසින්ගේද මහත් ප්‍රසංසාවට ලක්විය.

Categories: Uncategorized

0 responses so far ↓

  • There are no comments yet...Kick things off by filling out the form below.

Leave a Comment