Tantirimale Rajamaha Viharaya

Entries from October 2007

තන්තිරිමලේ ග්‍රාමිය රෝහල

October 16, 2007 · Leave a Comment

න්ිරිමලේ රෝහල

අනුරාධපුර බටහිර විල්පත්තු මායිමේ පිහිටි දස දහසක් ගම් වාසින්ගේ සුව සෙත සලසන තන්තිරිමලේ ග්‍රාමිය රෝහලේ පැවති දහසක් අඩුපාඩුකම් වලින් යම් කොටසක් සපුරා ලිමට මාර්ග සංවර්ධන අධිකාරියේ බෞද්ධ සංගමය ගත් ව්‍යායාමයේ ප්‍රතිපලයක් වු නව බුදු මැදුර ඉදිකිරිම හා රෝහලේ නව ප්‍රතිසංස්කරණ කටයුතු නිමවා 2007/10/14වන දින රොහල් පාලනය වෙත භාර දෙන ලදි.

මෙම අවස්ථාවට මහා මාර්ග නියොජ්‍ය අමාත්‍යතුමාද, මහා අමති තුමාද හා තවත් ප්‍රදේශයේ ප්‍රභු වරුන් ඇතුළු විශාල පිරිසක් මේ සදහා පැමිණ සිටියහ.

Categories: Uncategorized
Tagged: