
විජය පුවත්පත් සමාගමේ පුර්ණ අනුග්‍රහය යටතේ පවත්වනු ලැබු තන්තිරිමලේ විදුලි ආලෝක පුජාව අාගමික වතාවත් වලින් අනතුරුව විජය පුවත් පත් සමාගවේ සභාපති තුමන් අතින් 2007/06/30 වන දින රාත්‍රි 7.00 විවෘත විය මෙම අවස්තාවට විශෘල පිරිසක්ද සහභාගි වි සිටියහ. මිට අමතරව සභාපති තුමන් අතින් දහම් පාසල් ගුරු ගුරුවරියන්ට නිල ඇදුම් ප්‍රධානය කිරිමද මෙහිදි සිදුවිය.
රාත්‍රි 8.00 ට පමණ දහම් පාසල් අතර භක්ති ගිත තරගාවලය පවත්වනු ලැබු අතර
ප්‍රතම ස්ථානය :- සිද්ධාර්තය දහම්පාසල – මහාවිලච්චිය
දෙවන ස්ථානය :- සංඝමිත්තා දහම්පාසල – තන්තිරිමලේ
තෙවන ස්ථානය :- මිහිදු දහම්පාසල – පේ මඩුව
යන ආකාරයට භක්ති ගිත තරගාවලිය ජයග්‍රහනයන් ලැබිය.










0 responses so far ↓
There are no comments yet...Kick things off by filling out the form below.