Tantirimale Rajamaha Viharaya

පොසොන් පොය වැඩසටහන්

June 30, 2007 · Leave a Comment

poson-015.jpg 

පොසොන් පොය නිමිති කර ගෙන් විහාරස්ථානයේ ධර්මදේශනාමය වැඩසටහන තපොවනය නම් ස්ථානයේදි පවත්වන ලදි.

මිට අමතරව තන්තිරිමලය ශ්‍රි විමලඤාන මහා විද්‍යාලයේ සිසුන් ඔසු පැන් දන්සලක්ද, උඩුගම්පලගෙදර විහාරස්ථානය හා එම දායක සභාව විසින් සංවිදානය කර දෙනු ලබන බත් දන්සලක්ද විලච්චිය ප්‍රදේශයේ තරණ පිරිස විසින් දෙනු ලබන් බත් දන්සලක් හා තන්තිරිමලය තරැණ පිරිස විසින් සංවිදානය කර දෙනු ලබන බත් දන්සලක්ද දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවති.

Categories: Uncategorized

අෂ්ඨාංගසිලයේ සමාදානය හා බුද්ධ පුජාව

June 30, 2007 · Leave a Comment

budda-pujawa-015.jpg

තන්තිරිමලේ විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වා ගෙන යනු ලබන පොසොන් පෝය වැඩ සටහනේ පළමු අංගය වශයෙන් අෂ්ඨාංගසිලයේ සමාදානය හා බුද්ධ පුජාව තන්තිරිමලේ විහාරාධිපති පුජ‍්‍ය ටි. චන්දරතන හිමිගේ ප්‍රධානත්වයේන් අෂ්ඨපල බොධින් වහන්සේ අභියස දි උදැසන 06.30ට පමණ ආරම්භ විය. එහිදි සියයකට අදික පිරිසක් පෙහෙවස් සමාදන් විය.

Categories: Uncategorized

Spreading the glow…

June 30, 2007 · Leave a Comment


The historic Tantirimale Seya will be illuminated today and tomorrow by Wijeya Newspapers Limited for the fourth consecutive year to mark the Poson Poya day.

The temple premises has been prepared for the Poson Poya religious observances that will take place throughout the day. Special facilities have also been made for pilgrims who will be making their way to this historic monastery. A special event to provide school uniforms and educational equipment to needy children of the area has also been organized by the employees of Wijeya Newspapers Limited.

The ancient Tantirimale Monastery is situated 41 kilometres off Anuradhapura and has a large number of ruins spread over the vast temple compound. This rock temple with reclining and seated Buddha statues was built in the third century BC. It is believed that Arahath Sanghamitta Theri had also rested at Tantirimale on her way to Anuradhapura with the sacred Bo sapling.

Categories: Uncategorized

Illuminating Thanthirimale

June 30, 2007 · 1 Comment

illuminate.jpg

By Kelum Bandara http://www.dailymirror.lk/2007/06/30/life/4.asp

Thanthirimale Buddhist Shrine was built during the Anuradhapura era in the 3rd century BC and is situated on a rock, 41 km away from Anuradhapura. It had been known as “Thiwakka Bamunugama” during the times of ancient kings. It is believed that Bhikkhuni Sanghamitta on her way to Anuradhapura with the Sri Maha Bodhi sapling rested here. The shrine was abandoned due to South Indian invasion during the end of the Anuradhapura period. It was renovated by the Chief Priest of the North and East Ven. Kudakongaskada Wimalagnana Thera in 1960.

Today is Poson Poya. Today marks the 2014th anniversary of Arahat Mahinda introducing the doctrine of Gauthama Buddha, which is of special significance to Thanthirimale Raja Maha Vihare.

The ancient temple spreading over a vast area, will be illuminated with electric bulbs tonight by Wijeya Newspapers Ltd under ‘Lankadeepa Aloka Pooja’ programme (today and tomorrow) for the fourth consecutive year.

The ancient temple spreading over a vast area, will be illuminated with electric bulbs tonight by Wijeya Newspapers Ltd under ‘Lankadeepa Aloka Pooja’ programme (today and tomorrow) for the fourth consecutive year.

The staff of the company will donate uniform materials and stationery items to the Daham School children and teachers. A new pilgrim’s resthouse has also been constructed by the company.

Simultaneously, Thanthirimale will be declared by the government as a ’sacred town’ today followed by a series of religious events including a Bhakti Gee competition among Daham Schools in the area.

Besides, the North Central Province will also lay the foundation stone for a new Sangawase and a museum to be stored with artefacts excavated from the sacred site.

Chief Upathissa built Upathissagama. Anuradha’s village was named Anuradhagama after his name. These were the first settlements of this country. Vijaya’s team gradually spread their territory along Malwatuoya, the second longest river in the country, and that is how the history of Thanthirimale began. Upathissagama was close to Thanthirimale. Anuradhagama is now known as Anuradhapura, the main city in the North Central Province. In the 3rd century BC Tantirimale was known as Thiwakka Bamunugama after the local ruler Thiwakka hosted the royal procession carrying the sacred Bodhi sapling. Tonight, this historic temple will be aglow in its entirety with electric bulbs lit by the Wijeya Newspapers Ltd in addition to the mild moonlight descending from the sky. The religious serenity will be all the more enhanced by devotees fully concentrating on meritorious activities.

Categories: Uncategorized

‍‍‍‍‍ පොසොන් සිසිලයි – තන්තිරිමලයයි

June 30, 2007 · Leave a Comment

poson-day-tasting-018.jpg

ෛඑතිහාසික තනිතිරිමෙල් රජමහා විහාරස්ථානය විසින් පොසොන් පෝය නිමිති කරගන වාර්ෂිකව සිදුකරන මහා පුණ්‍ය උත්සවයේ වැඩ කටයුතු 2007 ජූනි මස 30 වැනිදා තන්තිරිමලේ රජමහා විහාරස්ථනයේදි ආරම්භ විය. 

2007/06/30 – පොසොන් පෝදා වැඩ සටහන  

පෙ:ව: 06.30 – 07.30                :- අෂ්ඨාංගසිලයේ සමාදානය හා බුද්ධ පුජාව  (බෝධින් වහන්සේ  අභියස) 

පෙ:ව: 07.30 – 08.30                :- හිල් දානය ( ධර්මශාලාව හා තපෝවනය ) 

පෙ:ව: 08.30 – 09.30                :- ධර්ම දේශනය (තපෝවනය) 

පෙ:ව: 09.30 -10.30                 :- භාවනා වැඩසටහන (තපෝවනය) 

පෙ:ව: 10.30 – 11.30                :- බුද්ධ පුජාව 

පෙ:ව: 11.30 – 12.00                :- දහවල් දානය 

ප:ව     12.00 – 01.00                :- විවේක කාලය 

ප:ව     01.00 – 03.00                :- ධර්ම සාකඡ්චාව 

ප:ව     03.00 – 03.30                :- ගිලන්පස 

ප:ව     03.30 – 04.30                :- ධර්ම දේශනාව 

ප:ව     04.30 – 05.30                :- විවේක කාලය 

ප:ව     05.30 – 06.30                :- සිල් සමාදානය හා ගිලන්පස පුජාව 

ප:ව     06.30 – 08.00                :- විදුලි ආලොක විවෘතය හා දහම් පාසල් ත්‍යාග පිරිනැමිම 

ප:ව     08.00 – 10.00                :- බැති ගි සංදර්ශනය හා ත්‍යාග ප්‍රදානය

Categories: Uncategorized