Tantirimale Rajamaha Viharaya

තන්තිරිමලේ ප්‍රධාන මාර්ගය පිළිසකර කිරිම.

June 26, 2007 · Leave a Comment

poson-work-011.jpg

2007/06/30 වන දින 07/01 දින තන්තිරමලේ ඓතිහාසික පුද බිමේ සිදුකරනු ලබන ආලොක පුජාව සදහා මෙහි පැමිනෙන බැතිමතුන් ගේ පහසුව සදහා මේ වන විට තන්තිරිමලේ – අනුරාධපුර ප්‍රධාන මාර්ගය පිළිසකර කරමින් පවති. කිසිදු බාදාවකින් තොරව ඓතාහසික තන්තිරමලේ පුදබිම වෙත ලගාවි පොසොන් පුර පසොලොස්වක පොහොදින පැවැත් වෙන පොසොන් ආලොක පුජාව හා අනේකුත් සියළු පුන්්‍ය කටයුතු වලට සම්භන්ද වි මෙම උතුම් පින්බිම ඉතාමත් නිදහසේ බුද්ධාලම්භන ප්‍රතියෙන් වැද පුදාගැනිමට හැකිබව ඉතා සතුටින් මතක් කර සිටින්නෙමු.

මේම කටයුතු දැකබලා ගැනිම සදහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා !

Categories: Uncategorized

තන්තිරිමලේ පොසොන් පොයට ආලෝකමත් වෙයි

June 26, 2007 · Leave a Comment

poson-work-003.jpg

තන්තිරිමලේ පොසොන් උත්සවය මෙවරත් විජය පුවත් පත් සමාගමෙන් උත්සවා කාරයෙන් සිදුකිරිමට කටයුතු සුදානම් කරමින් පවති. විදුලි ආලොක පුජාවට අමතරව විජය පුවත් පත් සමාගම අප දහම් පාසල් සිසුන්ට නිල ඇදුම් බේදාදිමද සිදුකරයි. ඉහත රුපයේ දැක්වෙන්නේ විජය පුවත් පත් සමාගමේ සේවක පිරිස තන්තිරිමලේ චෛත්‍යට විදුලි බුබුලු දමන ආකාරයයි.

මිට අමතරව විශ්ව ශ්‍රවනි ගුවන් විදුලි ආයතනය විලච්චිය ප්‍රදේශිය ලේකම් කොට්ඨාශය තුල දහම් පාසල් 8ක් අතර භක්ති ගිත තරගාවලිය සදහා පුර්ණ අනුග්‍රහය දැක්විමට කටයුතු කර ඇත.

මෙම පොසොන් වපායට තන්තිරිමලේ වැදපුදා ගැනිමට පැමිනේන බැතිමතුන් හට පහසුව පිණිස පුජා භුමිය තුල හා අවට පවිත්‍රතා කටයුතු කරමින් සිටි මෙයට පුර්ණ අනුග්‍රහය තන්තිරමලය පොලිසිය හා තන්තිරිමලේ සිවිල් ආරක්ෂක බලකයේ න් උපරිම සහයොගය ලැබි ඇත.

Categories: Uncategorized