අවුරුදු 25 කට පසු අප ලැබු මේ නිදහසේ තවත් එක් ප්‍රථිපලයක් ලෙස ව්ල්පත්තු වනරාජධානියේ දොරටු මහ ජනයාට විවෘත වීමයි. 2010 පෙබරවාරි 27 වන දින පාරිසරික අමාත්‍ය පාඨලී චම්පික මැතිතුමා විසින් විවෘත වු අතර මේ සුවිශේෂී අවස්ථාවට තන්තිරිමලේ රජමහ විහාරාධිපති, පුජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන හිමි ඇතුළු සංඝරත්නය සහ ප්‍රදේශයේ ප්‍රභූපිරිස මේ අවස්ථාවට සහභාගි වූහ.
Meta
-
Recent Comments
Daya Nanayakkara on Illuminating Thanthirimal… Ishan on Help a student in Tantirimale … Nandasiri Wanninayak… on අලියාගේ මරණය Arun on The Legend of TANTIRIMALE poojitha on උත්පලවන්නා Categories
-
Blog Stats
- 6,527 hits


